ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Sunday, May 21, 2017




දවසක්      දෙකක් යන එනවිට මඟ       දැක්ක
කුසුමක්     වගෙයි හිනැහෙන විට මා     එක්ක
මුදුවක්       අතේ පැලඳුවත් ඔහු             එක්ක
වදනක්      දෙකක් දෙඩුවම වේවිද         මක්ක

6 comments:

  1. ඒකනේ මෙයා බෑ කිව්වද වදනක දෙකක් දොඩන්න

    ReplyDelete
  2. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහස් වලට , බ්ලොග් එකට දැන් නිතර ගොඩවෙන් නැති නිසා ප්‍රතිචාරය පරක්කු උනේ.. ඔබේ බ්ලොග් එකටත් ගියා. ගොඩක් මහන්සි වෙලා ලස්සනට කරගෙන යනවා. ඔබට ජය..

      Delete
  3. මම ලබන අවුරුද්දේ මුලදී සවන අන්තර්ජාල රේඩියෝවට කවි ගැන වැඩසටහනක් කරන්න ඉන්නවා . ඔබේ කවි එමගින් ඉදිරිපත් කිරීමටත් , සංවර්ධනාත්මක ප්රතිචාරයක් ( Constructive Feedback )සම්පත් දායකයින් මගින් ලබා දෙන්නත් පුළුවන් . ඔබේ කැමැත්ත සහ අවසරය මගේ විද්යුත් ලිපිනයට එවන්න . වැඩසටහන් ආකෘතිය සහ ඔබේ පුර්ව පිටපත සහ අවසන් පිටපත විද්යුත් තැපෑල හරහා බෙදා ගන්නම් . අනුරුද්ධ ......ahasgawwa1@gmail.com

    ReplyDelete
  4. මේ වැඩසටහන තවමත් කරගෙන යනවද.. මගේ නිර්මාණ මේ සදහා ලබා දෙන්න කැමතියි. මම විද්යුත් තැපෑල හරහා සම්බන්ද වෙන්නම්. ස්තුතියි ඔබට..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...