ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Sunday, June 5, 2011

නැගීසිටිමු..!


වැටෙන්නට බිය නොවන් එවිට හැක   දුර යන්න
මක්නිසා වැටුනිදැයි වැටුනොතින්       විමසන්න
සවිය ගෙන නැගිටින්න තැවි තැවී  නොම ඉන්න
කිසි දිනක නැවත එ විලස ඇද    නොවැටෙන්න

5 comments:

  1. එල එල ඔය තියෙන්නේ අදහස් :D

    ReplyDelete
  2. මල් සතයි..........
    අර මුනුපොතේ දාල තිබුන ටිකත් මේකේ දාපං

    ReplyDelete
  3. වැටෙන වැටෙන වාර ගානේ
    නැගිටිමු යලි යාළු
    වට්ටපු අය බලා ඉඳි
    අපිට මොකද යාළු......

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...